ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 : තෙවන දිනයේ සාරාංශය.

Angelique Kerber of Germany in action against Louisa Chirico of USA during 2016 Prudential Hong Kong Tennis Open in Victoria Park tennis stadium. 13OCT16   SCMP / K. Y. Cheng

Angelique Kerber of Germany Source: SCMP

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 තෙවන දිනය වන අද (18 /01) දිනයේ සාරාංශය පහත පරිදි වේ.

  • ඇමෙරිකාවේ Venus Williams, ස්විට්සර්ලන්තයේ Stefanie Voegele 6-3 සහ 6-2 ලෙස පරාජයට පත් කළාය.
  • ජර්මනියේ Angelique Kerber, ජර්මනියේ Carina Witthoeft 6-2, 6-7 සහ 6-2 ලෙස පරාජයට පත් කළාය.
  • ස්විට්සර්ලන්තයේ Roger Federer, ඇමෙරිකාවේ Noah Rubin 7-5, 6-3 සහ 7-6 ලෙස පරාජයට පත් කළේය.
  • ස්පාඤ්ඤයේ Garbine Muguruza, ඇමෙරිකාවේ Samantha Crawford 7-5 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.
  • යුක්රේනයේ Elina Svitolina, ඇමෙරිකාවේ Julia Boserup 6-4 සහ 6-1 ලෙස පරාජයට පත් කළාය.
  • ඔස්ට්‍රේලියාවේ Ashleigh Barty, ඇමෙරිකාවේ Shelby Rogers 7-5 සහ 6-1 ලෙස පරාජයට පත් කළාය.
  • ජපානයේ Kei Nishikori, ප්‍රංශයේ Jeremy Chardy 6-3, 6-4 සහ 6-3 ලෙස පරාජයට පත් කළේය.
  • සර්බියාවේ Jelena Jankovic, ජර්මනියේ Julia Goerges 6-3 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.

1 min read

Published

By Madhura Seneviratne

Source: Australian Open 2017




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now