SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති තෙන්ඩුල්කාර් සමග ද සෙල්ෆි ගසයි.

Australian PM and Tendulkar selfie goes viral.
Source: Facebook

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Facebook



Skip to article content

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවරදී මුණ ගැසී ලබා ගත් මෙම සෙල්ෆි ඡායාරූපය, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ලබා ගත් සෙල්ෆි ඡායාරූපය හා සමානවම ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.

“Wonderful to meet the little master, Sachin Tendulkar in Mumbai this morning.” යනුවෙන් සටහන් කරමින් ඔහු තම නිල  Facebook පිටුවේ එම ඡායාරූපය පළ කර තිබුණි.

Australian PM and Tendulkar selfie goes viral.
Source: Facebook

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now