ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයා 2020 සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සුබ පතයි

Prime Minister Scott Morrison announces the government's $130b wage subsidy package at a press conference at Parliament House

Australian Prime Minister Scott Morrison Source: AAP

2020 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල සහ දමිළ වැසියන්ට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

කොරෝනා වසංගතය හමුවේ මේ වසරේදී සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නොහැකි වීම පිළිබඳව අගමැති මොරිසන් සිය කණගාටුව පළ කර සිටියේය.

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන පුද්ගල දුරස්ථභාවය නිසා මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ එකිනෙකා දුරස් වුවද ලබන වසරේ පටන් පවුලේ සාමාජිකයින්ට සහ හිතවතුන්ට එකට එක්වී මෙම උත්සව අවස්ථාව සැමරිය හැකි බවද අගමැතිවරයා තම පණිවිඩයේ සඳහන් කර තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මහතා මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහත වේ.

Australian PM Scott Morrison brings Sinhalese and Tamil New Year's message
Source: Supplied
Australian PM Scott Morrison brings Sinhalese and Tamil New Year's message
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now