SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මේ සතියේ ලංකාවට.

Australian PM Turnbull to visit SL this week.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් එළඹෙන බ්‍රහස්පතින්දා (02/11) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

අගමැති ටර්න්බුල්ගේ එම සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුණ ගැසීමට නියමිත බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ද්වි පාර්ශවික සබඳතා සඳහා මෙම වසරේදී වසර 70 ක් සපිරෙන නිසාම එම වසරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ලැබීම පිළිබඳ තමන් සන්තෝෂ වන බවද අගමැති ටර්න්බුල් ප්‍රකාශ කර තිබේ.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now