සංක්‍රමණික දෙමාපියන්ට දාව ඕස්ට්‍රේලියාවෙන් පිටත ඉපදෙන දරුවන්ට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වේද? (SBS සිහල /වාර්තා)

pass

Source: SBS

ඔබ සහ ඔබේ සහකරු ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචි කරුවන් වුවත් ඔබට විදේශයකදී දරුවෙකු උපත ලබුවත් ඔවුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට මාස 18 ක කාලයක් ගත විය හැකියි. Child Visa 101 යන වීසා එක ඔවුන් වෙනුවෙන් අයදුම් කිරීමට සිදු වේ.

ඔස්ට්‍රෙලියාව තුල ඉපදෙන ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ හා ස්ථිර පදිංචිකරුවන්ගේ දරුවන්ට පමණක් ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි වේ

ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට විදේශයන්හිදී උපත ලබන දරුවන්ට ඔවුන්ගේ උපත ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේදී ලියාපදිංචි කල පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබේ

ඔස්ට්‍රේලියාව තුල උපත ලබන දරුවන්ගේ දෙමාපියන්ගෙන් එක අයෙක් වත් පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචි කරුවකු වේ නම් ඔවුන්ට පුරවැසිභාවය ලැබේ

 

Mother with daughter sit on their place in airplane
Source: Moment RF

විදෙශයන් හි උපත ලබන දරුවන්

ඕස්ට්‍රේලියානු ස්ථිර පදින්චි කරුවන්ට විදේශයන්හි උපත ලබන දරුවන්ට එසේ උපතේදී ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි නොවේ

New parents watching babies in hospital nursery
New parents watching babies in hospital nursery Source: Brand X

ඔවුන් සදහා ඉල්ලුම් කරන 101 child වීසා එක අනුමත වීමට 75%ක් අවසතා වල මාස 12ක් ද බොහෝ විට මාස 17 දක්වා ද ගත වේ

එම 101 වීසා සදහා ගාස්තුවක්ද ගෙවිය යුතුයි . ඒ සදහා ඩොලර් $2,740 වය වන අතර සෞඛ්‍ය පරීක්ෂනය සදහාද ගාස්තුවක් ගෙවිය යුතු වේ

ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචි කරුවන් ට ඔස්ට්‍රේලියාවේදී ලැබෙන දරුවන්ගේ උප්පැන්න සහතිකයේ ජාතිය සදහන් නොවන අතර ඔවුන් උපන් ස්ථානය සදහන් වේ.

ඒ නිසා එම දරුවන්ට ගුවන් බලපත්‍රයක් ලබා ගැනීමට නම් උප්පැන්න සහතිකය පමණක් නොව වෙනම පුරවැසි සහතිකයක් ද ලබා ගැනීමට සිදුවේ

An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony on Australia Day in Brisbane, Thursday, Jan. 26, 2017. (AAP Image/Dan Peled) NO ARCHIVING
Source: AAP

ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාබීන්ට ඔස්ට්‍රේලියාව තුලදී ලැබෙන දරුවන්

ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාබීන්ට ඔස්ට්‍රේලියාව තුලදී ලැබෙන දරුවන් ට ලබෙන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගේ වීසා කාන්ඩයම ලැබේ. 

නමුත් ඔවුන් දිගටම වසර 10ක් ඔස්ට්‍රේලියාව තුල ජීවත් වුව හොත් ඔවුන්ට පුරවැසිභාවය සදහා අයදුම් කල හැකියි 

source: SBS Arabic 24


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now