SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට සිදුවන විදේශ මැදිහත්වීම් මැඩපැවැත්වීම සඳහා වන මාර්ගෝපදේශ අද නිකුත් කෙරේ

Australian Universities
Source: Twitter

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

අද දිනයේදී (14/11) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට සිදුවන විදේශ මැදිහත්වීම් මැඩපැවැත්වීම සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම මාර්ගෝපදේශ මඟින් සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

පසුගිය වසරේ දී කැන්බරා හි ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල පද්දතියට එල්ලවුණු දැවැන්ත සයිබර් ප්‍රහාරය හේතුවෙන් මේ පිළිබඳව වුනු රජයේ අවධානය තීව්‍ර විය.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට සිදුවන විදේශීය මැදිහත්වීම් පෙර නොවූ විරූ මට්ටමක පවතින බව මෙරට ආරක්ෂක අංශ විසින් ද රජයට අනතුරු ඇඟවීම් නිකුත්කොට තිබිණ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now