කොරෝනා මඩින්න පාස්කු නිවාඩුවේ දී නිවසටම වී සිටින ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජනතාවගෙන් ඉල්ලයි

Australians are being urged to stay in their homes over the Easter break to avoid a spike in new coronavirus infections

A young man wears a mask as he passes a easter advertising board downtown in Munich, Germany, Monday, March 30, 2020. Source: AP (AP Photo/Matthias Schrader)

කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ අරමුණින් හෙටින් (10/04) උදාවන පාස්කු නිවාඩුවේ දී නිවසටම වී සිටින ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදනය වන පුද්ගලයින්ගේ දෛනික සංඛ්‍යාව පසුගිය දින කිහිපයේම පහත බැස තිබුණි.

නමුත් මෙම දීර්ග පාස්කු නිවාඩුවේ දී ජනතාව නිවෙස් වලම නොසිටියහොත් නැවතත් ආසාදිතයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට බරපතල අවදානමක් ඇති බව මධ්‍යම රජය පෙන්වා දෙයි.

මෙම සියලු නීති හා රෙගුලාසි ගෙන එන්නේ ජීවිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now