SKIP TO MAIN CONTENT

විවෘත බැංකු තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු බැංකු ක්ෂේත්‍රයේ විමර්ශනයක්.

Australia's banking sector will come under review.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

විවෘත බැංකු තන්ත්‍රයක් ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිත කිරීම උදෙසා ඔස්ට්‍රේලියානු බැංකු ක්ෂේත්‍රය විමර්ශනයකට ලක් කිරීමට නියමිත බව වාර්තා වේ.

තමන්ගේ බැංකු දත්ත වලට යොමුවීමේ සහ ඒවා පාලනය කිරීමේ අවස්තාව මෙමගින් බැංකු පාරිභෝගිකයින් හට ලැබේ.

King and Wood Mallesons ආයතනයේ සහකරු Scott Farrell ගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙන බව භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison පවසයි.

ඔහුගේ වාර්තාව මේ වසර අගදී මධ්‍යම රජයට බාරදීමට නියමිත අතර එමගින් ඔස්ට්‍රේලියාව තුළ විවෘත බැංකු තන්ත්‍රයක් නිර්මාණය කළ හැකි අයුරු පිළිබඳ උපදෙස් රජයට ලබාදෙනු ඇති බව ද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now