SKIP TO MAIN CONTENT

ගෝලීය තරගකාරීත්ව දර්ශකයෙන් ඔස්ට්‍රේලියාව තවත් පහලට.

global competitiveness ranking
Source: www.conf.puet.edu.ua

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

2017 වසරේ ගෝලීය තරගකාරීත්ව දර්ශකයෙන් ඔස්ට්‍රේලියාව පළමු රටවල් 20 න් පහළ බැස ඇති බව වාර්තා වේ.

ඒ  අනුව මෙවර  ගෝලීය තරගකාරීත්ව දර්ශකයේ ඔස්ට්‍රේලියාවට 21 වන ස්ථානය හිමිව තිබේ.

ඔස්ට්‍රේලියාව මෙලෙස  ගෝලීය තරගකාරීත්ව දර්ශකයේ පළමු රටවල් 20 න් පහළ බැස ඇත්තේ පසුගිය දශක දෙකක කාලයක් ඇතුළත පළමු වරට බවද සඳහන්.

මෙවර දර්ශකයේ පළමු ස්ථානය හොන්කොන් රාජ්‍යයට හිමිව ඇති අතර ස්විට්සර්ලන්තය සහ සිංගප්පුරුව දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්ව තිබේ.

ලෝක බලවතා වන ඇමෙරිකාව මෙවර දර්ශකයේ සිව්වන ස්ථානයට පත්ව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now