SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ කාන්තා අග විනිසුරුවරිය විශ්‍රාම යයි.

Australia's first female Supreme Court Chief Justice, resigns
Source: ABC Australia

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ කාන්තා අග විනිසුරුවරිය වන Marilyn Warren සිය ධුරයෙන් විශ්‍රාම යන බව අද (31/03) නිවේදනය කළාය.

ඒ අනුව අද දිනයේ තම තීරණය වික්ටෝරියානු ප්‍රාන්ත රජයට සහ තම අනෙක් විනිසුරුවරුන් හට ඇය දැනුම් දී තිබේ.

Marilyn Warren, එළඹෙන ඔක්තෝබර් මාසය දක්වා සිය ධුරයේ රාජකාරී කරනු ඇත.

ඇය වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරුවරිය ලෙස 2003 වසරේදී පත් වූ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක හෝ ටෙරිටරියක පත්වූ ප්‍රථම කාන්තා අග විනිසුරුවරිය ලෙස ඉතිහාස ගත විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now