SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සහ පැසිෆික් කලාපය භාර අමාත්‍යවරිය උතුරු පළාතේ සංචාරය කරයි.

Australia’s Minister for International Development and the Pacific  visits the Northern Province
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සහ පැසිෆික් කලාපය භාර අමාත්‍යවරිය වන Concetta Fierravanti-Wells මහත්මිය ඊයේ (05/04) දිනයේදී ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරයක නිරත වුවාය.

එම සංචාරයේදී උතුරු පළාත් මහ ඇමති සී. වී. විග්නේශ්වරන් මහතා හමුවූ ඇය පළාතේ සංහිඳියාවට සහ සංවර්ධනයට ඔස්ට්‍රේලියාවේ දායකත්වය තව දුරටත් ලබා දෙන බව පැවසුවාය.

Australia’s Minister for International Development and the Pacific  visits the Northern Province
Source: SBS
Australia’s Minister for International Development and the Pacific  visits the Northern Province
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now