SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචාර විශිෂ්ඨයි ඇමරිකාවෙන් පැසසුම්

SBS News in German
National Institute for Allergy and Infectious Diseases, Dr. Anthony Fauci Source: AAP Image/Kevin Dietsch/Pool/ABACAPRESS.COM

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ඇමරිකානු ප්‍රමුඛ පෙළේ බෝවන රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන Anthony Fauci සඳහන් කරන්නේ කොරෝනා සමයේදී Lockdown තත්වයකට යොමු වීම වඩාත් ඵලදායි වන බවයි. ඕස්ට්‍රේලියානු පුවත්පතකට අදහස් දක්වමින් වෛද්‍ය Anthony Fauci මේ බව පවසා ඇති අතර ඇමරිකාව තුල පවතින දැඩි “පුද්ගලවාදය” (individualism) හේතුවෙන් මෙම උපායමාර්ග ඇමරිකාව තුල ක්‍රියාත්මක කල නොහැකි බව ඔහු පෙන්වා දේ.

ඇමරිකාව COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රට වන අතර මෙව් වන විට මරණ සංක්‍යාව 263,956 ක් ලෙස වාර්තා වේ.

එළඹෙන නිවාඩු සමයේදී ඇමරිකාවට පැමිණෙන මිලියන ගණනක් වන පිරිසත් සමග නැවතත් මෙම වෛරසය ඉහල යන බව පෙන්වා දෙමින් වෛද්‍ය Anthony පෙන්වා අවධාරණය කරන්නේ අවශ්‍යනම් නිසි කොරෝනා නීති පිළිපැදීම මගින් මෙම තත්වය පාලනය කිරීමට තවමත් හැකියාව පවතින බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now