SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විරැකියා ප්‍රතිශතය තවත් පහළට.

Unemployment rate
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

පසුගිය  සැප්තැම්බර් මාසයේ  ඔස්ට්‍රේලියාව  තුල පුර්ණ කාලීන  රැකියා අවස්ථා 6100 ක් නිර්මාණය වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය පවසයි.

තවද එම මාසය තුල අර්ධ කාලින රැකියා අවස්ථා  13,700ක් නිර්මාණය වී තිබේ.

මෙම රැකියා අවස්ථා නිර්මාණය වීමත් සමගින් සියයට 5.6ක්ව  පැවති ඔස්ට්‍රේලියානු විරැකියා  ප්‍රතිශතය 5.5% දක්වා පහත වැටී  ඇති බව සඳහන්

වත්මන් රජයේ ප්‍රතිපත්ති සදහා, සේවා යෝජකයින්  ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් මේ අයුරින් විරැකියා  ප්‍රතිශතය අඩු වී ඇති බව රැකී රක්ෂා කටයුතු පිළිබද ඇමතිනි  Michaelia Cash පවසයි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now