SKIP TO MAIN CONTENT

සංක්‍රාන්ති ලිංගික නිරුපිකාවක් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්ව රූ රැජින තරගයට

Angela Ponce.
Angela Ponce. Source: AAP

1 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News


Skip to article content

ස්පාඤ්ඤ ජාතික සංක්‍රාන්ති ලිංගික (transgender) නිරුපිකාවක් වන Angela Ponce මෙවර විශ්ව රූ රැජින තරගයට (Miss Universe) සුදුසුකම් ලබා තිබේ. පසුගිය මාසයේ ස්පාඤ්ඤයේ පැවති Miss Universe Spain තරගයේදී තරගකාරිනියන් 20 දෙනෙකු පරාජයට පත් කරමින් Angela Ponce ජයග්‍රහණය අත් කරගත් අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට සංක්‍රාන්ති ලිංගික නිරුපිකාවක් විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත් වන අවස්ථාව මෙය බව සදහන්. 26 හැවිරිදි Angela Ponce පවසන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් පිලිබදව සමාජය තුල ඇති ආකල්පය වෙනස් කිරීම සදහා මෙය ඉතා වැදගත් පියවරක් වනු ඇති බවයි.

Angela Ponce ස්පාඤ්ඤයේ පැවති Miss Universe Spain තරගයේදී ජයගත් ආකාරය


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now