SKIP TO MAIN CONTENT

රාජිත පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දින වකවානු ගැන ඉඟි කරයි

Rajitha Senarathna _ Minister _ Sri Lanka
Rajitha Senarathna _ Minister _ Sri Lanka

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම එකඟතාවයකට පැමිණ ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කොට සිටියේය.

මැතිවරණය පළාත් සභා කිහිපයක පමණක් දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව ඔහු එහිදී පවසා සිටියේය. තවද දේශපාලන පක්ෂ බොහොමයක ඉල්ලීම, පැරණි සමානුපාතික ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්වීමට යැයිද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now