SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ මිසයිල පද්ධතියක් ඩාවින් නුවර ස්ථාපිත කිරීමට ඇමරිකාව විසින් සිදුකළ යෝජනාව ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි.

Australia rules out US missiles in Darwin
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඇමෙරිකාවේ මිසයිල පද්ධතියක් ඩාවින් නුවර ස්ථාපිත කිරීමට ඇමරිකාව විසින් සිදුකළ යෝජනාව ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් Mark Esper සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමතිනී Linda Reynolds අතර පසුගිය ඉරිදා සිඩ්නි නුවරදී හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී ඇමෙරිකාව මෙම ඉල්ලීම සිදුකර තිබේ.

චීනය සම්බන්ධ ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම සඳහා ඇමෙරිකාවට ඩාවින් නුවර මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමට අවශ්‍යව තිබෙන නමුත් එවැන්නකට ඔස්ට්‍රේලියාව ඉඩ නොතබන බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමතිනී Linda Reynolds පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now