SKIP TO MAIN CONTENT

ලංකාවේ රාජ්‍ය මාධ්‍ය හතරක මුල් පුටු වෙනස් වේ.

New state media heads appointed
Source: SBS Sinhala

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රධාන රාජ්‍ය ජනමාධ්‍ය ආයතන හතරකට නව සභහපතිවරුන් පත් කරනු ලැබ සිටිති.

 

මේ අනුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභහපතිනිය  ලෙසද, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ස්වාධීන රූපවාහිනියේ නව සභහපතිනිය ලෙසද, සිද්දීක් මොහොමඩ් ෆාරුක් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙසද, උමා රාජමන්ත්‍රී මහත්මිය සැලසිනේ අයතනයේ නව සභහපතිනිය ලෙසද පත්ව සිටිති.

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක සභහපතිධූර සඳහා කාන්තාවන්  තිදෙනෙකු එකවර පත්වීම විශේෂ සිදුවීමකි.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now