මධ්‍යම NSW හි දැනට පවතින නියගය වසර 100 කින් ඇති වූ දරුණුතම නියගය ලෙසට හැඳින්වේ.
එසේම වික්ටෝරියා හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල පෙදෙස් ද මෙම නියගයට මුහුණ පා ඇති බව සදහන්. රජය මේ සදහා ගොවීන්ට ඩොලර් මිලියන 190 ක ආධාර දීමට තීරණය කොට තිබේ
Share
LIVE, FREE and EXCLUSIVE

මධ්‍යම NSW හි දැනට පවතින නියගය වසර 100 කින් ඇති වූ දරුණුතම නියගය ලෙසට හැඳින්වේ.
එසේම වික්ටෝරියා හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල පෙදෙස් ද මෙම නියගයට මුහුණ පා ඇති බව සදහන්. රජය මේ සදහා ගොවීන්ට ඩොලර් මිලියන 190 ක ආධාර දීමට තීරණය කොට තිබේ
1 min read
Published
By Charitha Adikari
Source: SBS News
Share this with family and friends