SKIP TO MAIN CONTENT

Brexit පිළිබඳ බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය නැවතත් අර්බුදයක.

Brexit
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් Brexit සාකච්ඡා මාලාවේ ඊළඟ පියවර කවුරුන් විසින් ගත යුතුද යන්න පිළිබඳ බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය යන දෙපාර්ශ්වයම අර්බුදයකට මුහුණ පා සිටිති.

මෙම විවාදය හේතුවෙන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියම කරගත් දිනය කල් ඉකුත් වේවි යැයි බියකින් පසුවන් බවද වාර්තා වේ.

ඊළඟ වටයේ සාකච්ඡා ඇරඹීමේ පියවර යුරෝපා කොමිසම විසින් ගත යුතු බව බ්‍රිතාන්‍යය අගමැතිණී Theresa May එක්සත් රාජධානි පාර්ලිමේන්තුවට පැවසුවාය.

නමුත්, එම පියවර එක්සත් රාජධානි අධිකරණය විසින් ගත යුතු බව යුරෝපා කොමිසමේ ප්‍රධාන නියෝජිත මාගරිටීස් ස්කීනස් පවසයි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now