SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති Barack Obama අද සිඩ්නි නුවරට

Barack Obama due to arrive in Sydney
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පෞද්ගලික කටයුත්තක් උදෙසා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති  Barack Obama අද සිඩ්නි නුවරට පැමිණීමට නියමිත වේ.

මෙම සංචාරය අතරේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සමග Barack Obama පුද්ගලික රස්වීමකටද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

නවසීලන්තයේ යෙදුනු පුද්ගලික සංචාරයෙන් අනතුරුව Barack Obama මෙසේ ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සංචාරයට පැමිණෙන අතර නවසීලන්ත සංචරයේදී ඔහු නවසීලන්ත හිටපු අගමැති  John Key  සහ වත්මන් අගමැතිනී Jacinda Ardern ද මුණ ගැසුණු බව සඳහන්.

Barack Obama due to arrive in Sydney
Source: AAP

දේශපාලනයට සමාජ ජාල වල බලපෑම සහ අවදානම පිළිබඳ තමන් ඇමෙරිකාවේ හිටපු ජනධිපතිවරයා සමග සංවාදයේ යෙදුණු බව නවසීලන්ත අගමැතිනී Jacinda Ardern පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now