SKIP TO MAIN CONTENT

ලොවම බලා සිටින ඇමෙරිකානු - උතුරු කොරියානු රාජ්‍ය නායක හමුවට දිනය සහ වේලාව නියම කෙරේ.

Trump-Kim summit
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලොවම බලා සිටින ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ උතුරු කොරියානු නායක Kim Jong Un අතර සාකච්ඡාව සඳහා දිනය සහ වේලාව නියම කෙරේ.

ඒ අනුව  Donald Trump සහ Kim Jong Un අතර මෙම ඓතිහාසික සාකච්ඡාව එළඹෙන ජුනි 12 වන දින සිංගප්පුරු වේලාවෙන් පෙරවරු 09 ට සිංගප්පුරුවේදී පැවැත්වෙන බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.

ඒ අනුව දෙරටේ නායකයින් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් ජුනි 12 වන දින පෙරවරු 11 ට මුණ ගැසීමට නියමිතය.

දෙරටේ මෙම ඓතිහාසික රාජ්‍ය නායක හමුව පිළිබඳ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා Sarah Sanders මේ අයුරින් නිවේදනය කළාය.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now