SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තු සැසිවාරය පිළිබඳ දෙවැනි ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි.

Politics of Sri Lanka
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමෙන් පසු නැවත ආරම්භ විය යුතු වේලාව සහිත නව ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23/04) අත්සන් කළේය.

 

ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය මැයි මස අට වැනි දා පස්වරු 2.15ට ආරම්භ වන බව එම ගැසට් පත්‍රයෙන් නියම කර තිබේ.

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කරන ගැසට් පත්‍රය මීට පෙර නිකුත් කළ අතර පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු දිනය එහි සඳහන් වුවද වේලාව සඳහන් නොවීම නිසා මෙලෙස දෙවැනි ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සිදු විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now