SKIP TO MAIN CONTENT

ඉන්දුනීසියාවේ භුමි කම්පාවකින් 14 දෙනෙකු මරුට

indone
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News


Skip to article content

ඉන්දුනීසියාවේ Lombok දිවයිනේ සිදු වී ඇති භූමි කම්පාවකින් 14 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ . තීව්රතාව  6.4ක් ලෙස මෙම භූ කම්පානය වාර්තා වී තිබේ .මේ නිසා දහස් ගණන් ජනයා අවතැන් වී ඇති අතර 162 පමණ තුවාල ලබා ඇත 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now