SKIP TO MAIN CONTENT

බැඳුම්කර කොමිසමේ කාලය තවත් තුන් මසකින් දිගු වෙයි.

Issuance of Treasury Bonds
Source: Daily News

1 min read

Published

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද (25/07) ප්‍රකාශයට පත් කළ බව ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාලය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව බාරදිය යුතු දිනය 2017 ජූලි 27 සිට ඔක්තෝබර් 27 තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ති‍බිණි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now