SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ හිටපු නීතිපති එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ලෙස පත් කෙරේ.

Brandis' Senate replacement to be sworn in
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති ලෙස කටයුතු කළ අමාත්‍ය George Brandis ගෙන් පුරප්පාඩු වූ සෙනට් ධුරයට  ක්වීන්ස්ල්නතය නියෝජනය කළ 35 වියැති අධිනීතිඥවරියක් වන Amanda Stoker පත් කර තිබෙන අතර ඇය අද (22/03) දිනයේ දිව්රුම් දීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ හිටපු නීතිපති George Brandis, එක්සත් රාජධානියේ ඔස්ට්‍රේලියානු නව මහ කොමසාරිස් ලෙස වැඩ බාරගැනීම මෙසේ නීතිපති ධුරයෙන් ඉවත්වීමට හේතුව ලෙස දක්වා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now