SKIP TO MAIN CONTENT

Breaking News : සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව හා ශ්‍රී ලාංකිකයින් බේරා ගැනේ. (SBS සිංහල)

Puntland maritime police force freed the Oil Tanker.
Source: SBS

1 min read

Published

Updated

Source: AFP



Skip to article content

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ඒරිස් 13 නෞකාව සහ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් අට දෙනා අද (17/03) ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා වේලාවෙන් උදෑසන 7 ට පමණ නැවත බාර දුන් බව Oceans Beyond Piracy රාජ්‍ය නොවන සංවිධානය AFP පුවත් සේවයට පවසා තිබේ.

පැහැරගත් නෞකාව මුදා ගෙන ඇත්තේ Puntland සමුද්‍ර පොලිස් බලකාය විසින් බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now