SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු Nationals පක්ෂයේ නියෝජ්‍ය නායිකා Bridget Mckenzie සිය ධූරයෙන් ඉල්ලා අස් වේ

s
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම අමාත්‍ය හා Nationals පක්ෂයේ නියෝජ්‍ය නායිකා Bridget Mckenzie සිය ධූරයෙන් ඉල්ලා අස් වේ මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ සෙනට් සභික Mckenzie විසින් රාජ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ක්‍රීඩා සංගමයක සාමාජිකත්වය දැරීම පිළිබද හෙළි නොකිරීම හේතුවෙන් අමාත්‍ය නීති පද්ධතිය කඩ කල බවට අග්‍රාමාත්‍ය Scott Morrison වෙත වාර්තාවක් ලැබීමයි. මෙහිදී අග්‍රාමාත්‍ය Scott Morrison පවසා ඇත්තේ විනිවිධභාවයතා වැදගත් බවයි

  පිළිබද ඉදිරිපත් වූ විගණකාධිපති ගේ වාර්තාවට අනුව මෙම ඩොලර් මිලියන 100ක ප්‍රතිපාදන වැඩසටහන පසුගිය මහා මතිවරයෙදී සීමාන්තික හා ඉලක්ක කරගත් ආසන වලින් රජයට යම් වාසියක් ගෙන දී ඇත. නමුත් මෙහිදී සෙනට් සභික Mckenzie එම ප්‍රතිපාදන බෙදා හැරීමේදී විශේෂත්වයක් දැක්වූ බවට සාක්ෂි නොමැති බවට අග්‍රාමාත්‍ය Scott Morrison මහතා පවසා තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now