SKIP TO MAIN CONTENT

ෆයිසර් බයෝන්ටෙක් කොරෝනා එන්නත ලබා දුන් පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්වෙයි

Patient' arm injected.
Getting vaccinated helps reduce the covid outbreaks Source: APP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ෆයිසර් බයෝන්ටෙක් කොරෝනා එන්නත ලබා දුන් පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්වෙයි.

ෆයිසර් බයෝන්ටෙක් කොරෝනා එන්නතේ මාත්‍රා ලක්ෂ 8 ක් මේ වන විට බ්‍රිතාන්‍යය සූදානම් කර ඇති බවද වාර්තා වේ.

මෙම කොරෝනා එන්නත ලබා දීමේ ප්‍රමුඛතා පිරිස ලෙස වයස අවුරුදු 80 ට වඩා වැඩි පුද්ගලයින්, ඉදිරි පෙළේ සෞඛ්‍ය සේවකයින් සහ වැඩිහිටි සුරැකුම් ස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින් හා ඒවායේ සේවකයින් නම් කර තිබේ.

මෙම ක්‍රියාව පිළිබඳ ස්කොට්ලන්තයේ ප්‍රධාන ඇමතිනී Nicola Sturgeon සිය ප්‍රශංසාව මෙසේ පළ කර සිටියාය.

මේ අතර කොරෝනා වයිරසයට එරෙහි වීමට රුසියාව නිර්මණය කළ  Sputnik-V එන්නත මේ සති අන්තයේ සිට රුසියානුවන්ට ලබා දීමට ලබා දීමටත් එය මොස්කව් අග නුවරින් ආරම්භ කිරීමටත් රුසියාව තීරණය කර ඇත.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now