SKIP TO MAIN CONTENT

Brexit ක්‍රියාවලියෙන් පසුව බ්‍රිතාන්‍ය දේශසීමා කළමනාකරණය කිරීම සඳහා නව සැලසුමක්

Boris Johnson setting Brexit Negotiation deadline spook the markets
Prime Minister of the United Kingdom: Boris Johnson Source: Getty Images

1 min read

Published

Source: SBS News


Skip to article content

මේ වසර අවසානයේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ දේශසීමා කළමනාකරණය කිරීමේ සැලසුමක් බ්‍රිතාන්‍ය රජය විසින් හෙළි කරයි.

එය එක් නිවසකින් තවත් අලුත් නිවසකට මාරු වීමක් වැනි ස්වභාවයක් උසුලන බව බ්‍රිතාන්‍ය රජයේ බලධාරියෙකු පැවසීය.

Brexit ක්‍රියාවලියත් සමග යටිතල පහසුකම්, රේගු තාක්‍ෂණය සහ නව රැකියා 500 ක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ද ඇතැම් නිලධාරීහු පවසති.

Brexit ක්‍රියාවලියෙන් පසුව බ්‍රිතාන්‍ය දේශසීමා කළමනාකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය බ්‍රිතාන්‍ය පවුම් මිලියන 700 කට අධික ප්‍රමාණයක් වෙන්කරමින් සිටින බව බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍ය Michael Gove පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now