SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස්හි අධික උෂ්ණත්වය හේතුවෙන් ආරක්ෂිතව කටයුතු කරන්නැයි කාලගුණ කාර්යාංශය ඉල්ලයි

NSW has sweltered through the night amid the state's first heatwave of the season, with no respite to arrive until Sunday evening
Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට පවතින තාප තරංග තත්වය මත NSW ප්‍රාන්තයේ සිඩ්නි ප්‍රදේශයට සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියට අද දවසේදී දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ.

ඊයේ දිනයේදී දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මෙනියව සහ වික්ටෝරියා යන ප්‍රාන්ත සඳහා සුළං තත්වයේ වෙනසත් සමග තරමක සිසිල් කාලගුණයක් ලැබී තිබේ.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ නිව් සවුත් වේල්ස් කළමණාකරු වන Agata Imielska සඳහන් කර්ටන්නේ අද දිනයේදී බටහිර සිඩ්නි ප්‍රදේශය සඳහා සෙල්සියස් අංශක 40ක සහ මුහුදු බඩ ප්‍රදේශ සඳහා සෙල්සියස් අංශක 35ක පමණ අධික උෂ්ණත්වයක් පවතින අතර සෑම අයකුම ආරක්ෂිතව කටයුතු කරන ලෙසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now