SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජය පාකිස්ථානයට.

SL vs Pakistan
Source: espncricinfo.com

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුළු 5කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කන්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 297 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කළේය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 2ට බින්දුවක් ලෙසට පකිස්ථානයට හිමි විය.

මීළඟට පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථාන කණ්ඩායම අතර එලැඹෙන  ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 11.30ට පැවැත්වීමට නියමිතයි.

discrimination
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now