SKIP TO MAIN CONTENT

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත මැතිවරණය : පාලක ලිබරල් සන්ධානයට ඡන්ද කොට්ටාස 2ක බලය අහිමි වන ලකුණු.

NSW govt loses favour in key seats: poll
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත මැතිවරණයට දින කිහිපයක් තිබියදී වත්මන් පාලක පක්ෂය වන ලිබරල් සන්ධානය සතු ප්‍රමුඛ පෙලේ ඡන්ද කොට්ටාස දෙකක බලය අහිමි වනු ඇතැයි  මත විමසුම් වාර්තා පෙන්වා දෙයි.

YouGov Galaxy නවතම මත විමසුම මඟින් පෙන්වා දී ඇත්තේ පෙන්රිත් සහ ගෝල්බර්න් යන අසන දෙකම එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදී ලිබරල් සන්ධාන රජයට අහිමිවනු ඇති බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය, ග්ලැඩිස් බෙරිජික්ලියෑන් විසින් ආරම්භ කොට ඇති සිඩ්නි ක්‍රීඩාංගනය නැවත සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවක් පවතින බවත් එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදී ඔවුන් ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කිරීම වෙනුවෙන් ලිබරල් සන්ධාන ආණ්ඩුව ට එරෙහිව චන්දය ප්‍රකාශ කෙරෙනු ඇති බවටත් මත පලව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now