SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි වලට අනතුරු ඇඟවීමක්.

strawberries
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳපොල තුළ අලෙවියට ඇති ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමට පෙර ඒවා කපා පරීක්ෂා කර ආහාරයට ගන්නා ලෙස බලධාරීන් සියලු පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

ක්විස්න්ලන්ත ප්‍රාන්තයේ සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙලදපොලට නිකුත් කර තිබු ස්ට්‍රෝබෙරි වල තිබී ඇදුම් මැසීමට භාවිත කරන ඉඳිකටු හමුවීමේ සිද්ධීන් කීපයක් සමග මේ අර්බුදය හටගෙන තිබේ.

මේ හේතුවෙන් Berry Obsession සහ Berry Licious  ඇති ස්ට්‍රෝබෙරි දැනටමත් යම් පාරිභෝගිකයෙකු ඇත්නම් ඒවා ආහාරයට නොගෙන ඉවත දමන ලෙසටද සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර සිටී.

ස්ට්‍රෝබෙරි තුළ මෙලෙස ඉඳිකටු හමුවීම සම්බන්ධව පොලීසිය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now