SKIP TO MAIN CONTENT

හදිසි නොවන පැමිණිලි සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියෙන් අද සිට නවතම දුරකථන සේවාවක්.

Victoria Police launch non-emergency number
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසිය තම හදිසි සේවා දුරකථන සේවාව නව්‍යකරණයට පත් කරයි.

ඒ අනුව හදිසි නොවන කටයුතු සහ විමර්ශන සඳහා පැය 24 ම විවෘත දුරකථන සේවාවක් අලුතින් ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසිය කටයුතු යොදා තිබේ.

ඒ අනුව අධික ශබ්දය පිළිබඳ පැමිණිලි මෙන්ම දේපළ හානි, සොරකම් වැනි හදිසි නොවන ක්‍රියා සම්බන්ධව පැමිණිලි අද (01/07) සිට 131 444  යන දුරකථන අංකයට යොමු  කළ හැකිය.

මේ හේතුවෙන් triple zero දුරකථන සේවයට හදිසි සේවා සඳහා පමණක් පූර්ණ අවධානය යොමු කළ හැකිවනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසියේ වැඩබලන ප්‍රධාන කොමසාරිස් Shane Patton පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now