SKIP TO MAIN CONTENT

නවසීලන්තය, එංගලන්තය, වේල්සය සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

Rugby World cup 2019
Source: Facebook

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වේල්ස් සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් ඊයේ දිනෙයෙදී සමත් වී තිබෙයි.

ඊයේ දිනෙයෙදී පැවති අර්ධ අවසන් පූර්ව වටවලදී ලකුණු 20ට 19ක් ලෙස වේල්ස් කණ්ඩායම ප්‍රංශ කණ්ඩායම පරාජය කළ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම සත්කාරක ජපානය පරාජය කරනු ලැබුවේ ලකුණු 26ට 03ක් ලෙසින් බව වාර්තා වෙයි.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරඟ වට දෙක එංගලන්තය හා නවසීලන්තය අතර මෙන්ම වේල්ස් සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now