SKIP TO MAIN CONTENT

කැබිනට් අනුමැතියෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට.

Cabinet approval to acquire Neville Fernando Hospital to the SL Government.
Source: SAITM

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන එය  ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට ඊයේ (27/06) දිනයේදී කැබිනට් අනුමැතිය ලැබුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය  කබීර් හෂීම් මහතා පැවසීය.

වයඹ, මොරටුව සහ සබරගමුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමේ වැඩකටයුතු  සිදුවෙමින් පවතින බවත් රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට නියමිත බවත් එහිදී ඇමැතිවරයා පැවසීය.

මේ අතර සයිටම් ආයතනය පුන්‍යායතනයක් ලෙස හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාම  හෝ 51%ක කොටස් රජයට තබාගෙන ඉතිරි 49% කොටස් වෙළඳපොළට දැමීම යන කරුණූ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන සාකච්ඡා කරන බව ද  අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now