SKIP TO MAIN CONTENT

පළාත් පාලන මැතිවරණය සඳහාවූ කැබිනට් පත්‍රිකාව නිකුත් කරයි.

Sri Lanka local government elections
Source: Ministry of provincial councils and local government

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය සඳහාවූ කැබිනට් පත්‍රිකාව නිකුත් කර ඇති බව වාර්තා වේ.

අවස්ථාව ලැබුණු විගස කැබිනට් පත්‍රිකාව පාර්ලිම්න්තුවට ඉදිරිපත් කරන බවපළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

කැබිනට් පත්‍රිකාව යොමු කළ පසු පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ක්‍රියාවලිය ආරම්භ කරන බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now