SKIP TO MAIN CONTENT

වසර 10 කට පසුව ඔස්ට්‍රේලියානු ඩොලරය වාර්තාගත ලෙස පහත බසී.

Australian dollar has dropped to its lowest levels in 10 years
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය දස වසර තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය මේ දිනවල ඉතා පහළම අගයට වැටී ඇති බව වාර්තා වේ.

ඊයේ (03/01) දිනයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය ශත 70 ක් වූ අතර එය අද දිනයේ උදෑසන වන විට ශත 67 ක් වී ඇති බව සඳහන්.

අවසන් වරට ඔස්ට්‍රේලියානු ඩොලරය දැඩි ලෙස පහත බැස තිබුණේ වසර 2009 බවද වාර්තා වේ.

මේ අතර ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අද පෙරවරුවේ ශ්‍රී ලංකා රුපියල වාර්තා වුයේ 128 යි සත 06 ක් ලෙසිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now