SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල මාර්ග තද බදය අවම කිරීමට රියදුරන්ගෙන් නව ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක්.

Traffic Congestion (File Image)
Traffic Congestion (File Image) Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල කාර්ය බහුල මාර්ග වල තද බදය අවම කිරීම සඳහා නව ගාස්තුවක් අය කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩලයක් වන Grattan ආයතනය යෝජනා කර තිබේ.

ඊට අමතරව මාර්ග වල තදබදය ඉහළ වේලාවන් මග හරින රියදුරන් හට දිරිගැන්වීමේ දීමනාවක්ද ලබා දිය යුතු බව ඔවින් ප්‍රකාශ කර ඇත.

සිඩ්නි හා මෙල්බන් නගර වල නගර මධ්‍යයේ සේවය කරනුයේ 14% ක පිරිසක් බවද Grattan ආයතනය පවසයි.

මෙම යෝජිත අය කිරීම  බද්දක් නොවන බව Grattan ආයතනයේ ගමනාගමන අධ්‍යක්ෂ  Marion Terrill, ABC පුවත් වෙත පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now