SKIP TO MAIN CONTENT

Total fire ban තත්ත්වය හේතුවෙන් කැන්බරා නුවර නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය අවලංගු කරයි

Canberra's New Year's Eve fireworks cancelled due to total fire ban
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කැන්බරා නුවර පැවැත්වීමට තීරණය කර තිබූ නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය අවලංගු කිරීමට කැන්බරා බලධාරීහු තීරණය කරති.

මේ සතිය තුළ හටගන්නා අධික උෂ්ණත්වය නිසා Australian Capital Territory පුරාවට total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට හේතුව වේ.

මෙම total fire ban තත්ත්වය පසුගිය දෙසැම්බර් 29 වන දින මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වී ජනවාරි 01 වන දින උදෑසන 6 තෙක් ක්‍රියාත්මක වේ.

මෙම කාලය තුළ Australian Capital Territory පුරාවට ඉහළ ලැව් ගිනි අවදානම් තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now