SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ධාවන ශූරිය Cathy Freeman ගේ ඔලිම්පික් ජයග්‍රහණය සිඩ්නි ඔපෙරා රඟහල පියසේ රූ මැවුණු අයුරු

සිඩ්නි ඔලිම්පික් උළෙල පවත්වා වසර 20 ක් සැමරීම නිමිතිකොටගෙන එම ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ඔස්ට්‍රේලියාවේ ධාවන ශූරිය Cathy Freeman සිය ජයග්‍රහණය ලබාගත් අයුරු පසුගියදා සිඩ්නි ඔපෙරා රඟහලේ වහල මත රූ මැවුණු අයුරු.....

Cathy Freeman's Olympic win projected onto Opera House

Published

By Madhura Seneviratne


Skip to article content

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now