SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 3 වැනි එක් දින තරගයත් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරයි ..

reza
Source: AFP

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඊයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාන්ගනයෙදී පැවති ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 3 වැනි එක් දින තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 78 කින් ජයග්‍රහණය කොට තිබේ. ඒ අනුව දකුණු අප්‍රිකාව තරගාවලියේ ජය හිමි කර ගනී.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිලේ Reza Hendricks සිය ප්‍රථම එක්‌ දින ශතකය වාර්තා කිරීමට සමත් විය. දකුණු අප්‍රිකාව ලබා ගත්‍ ලකුණු 363 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට ලබා ගත හැකි වුයේ ලකුණු 285 ක් පමණි.

මෙය දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව එක දිගට ලබා ගත 11 වැනි එක් දින ජයග්‍රහණයයි

source: Cricinfo

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now