SKIP TO MAIN CONTENT

සාරි පොටින් සරත් ඒකනායක නිදහස්, වරද ලේකම්ට

Politics of Sri Lanka
Source: Daily Mirror

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

පසුගියදා ගිනස් වාර්තාවක් තැබීම සඳහා මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට අල්වා ගැනීම සඳහා පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඊයේ (25/09) පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී ඊයේ එම රැස්වීම කැඳවා තිබිණි.

 

පාසල් සිසුන් එම කටයුත්තට යොමු කිරීමේ වගකීම මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා බාර ගත යුතු බව ද ආණ්ඩුකාරවරිය පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now