SKIP TO MAIN CONTENT

Centrelink ආයතනයේ ණය නැවත ලබා ගැනීමේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය තාවකාලිකව අත් හිටුවන ලෙසට නියෝග.

Centrelink signs in Melbourne
Centrelink signs in Melbourne Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇතිවී තිබෙන ගැටළු කිහිපයක් නිරාකරණය කරන තුරු Centrelink  ආයතනයේ ණය නැවත ලබා ගැනීමේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය තාවකාලිකව අත් හිටුවන ලෙස නියෝග ලැබී තිබේ.

"income averaging" ක්‍රමය ඔස්සේ ස්වයංක්‍රීයව සිදු කළ සියලුම ණය නැවත ලබා ගැනීම් නැවත වරක් විමර්ශනය කරන මෙන් මේ පිළිබඳ කටයුතු කරනු ලබන සෙනට්  කමිටුව විසින් තීරණය කර තිබේ.

එමෙන්ම අදාළ ණය නැවත ලබා ගැනීමේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය නැවත නිර්මාණය කරන ලෙසටද ඔවුන් දැනුම් දී තිබේ.

2016 වසරේ මැද භාගයේ සිට මෙම ස්වයංක්‍රීය පද්ධතිය මගින් පුද්ගලයින් 200,000 කට පමණ අසාධාරණයක් සිදුවී ඇති බව හඳුනාගෙන ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now