ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු දෙකෙහිම සභාපතිධුර සඳහා සභාපතිවරුන් පත්කිරීම ඊයේ දිනයේදී (23/09) සිදුවිය.
ඒ අනුව කෝප් කමිටුව හෙවත් පොදු ආයතන පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා පත්කොට තිබේ.
රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පත්කර තිබේ.
Share

