යාපනයේ සහ බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව වෙනස් වෙයි: යාපනයට වැඩි වෙයි. බදුල්ලට අඩු වෙයි.

Change in parliamentary seat allocations in Jaffna, Badulla

Source: Elections Commission SL

ශ්‍රී ලංකාවේ 2016 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වෙනස් වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 7 දක්වාත් බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 සිට 8 දක්වාත් සංශෝධනය වී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ දිනයේ ප්‍රකාශ කළේය.

කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවල දැනට පවතින මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙහි වෙනසක් වී නොමැති බවද ඒ මහතා පැවසීය.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now