SKIP TO MAIN CONTENT

වෙසක් උත්සවයට පෙර ආණ්ඩුවේ ආයතනවල ලොකු පුටු රැසක වෙනස්කම්.

Changes in heads of state institutions
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය.

ඊයේ (20/04) පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ  අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

මෙම වෙනස්කම් එළඹෙන වෙසක් උත්සවයට පෙරාතුව සිදු කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now