ඕස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා සදහා සිදු වී ඇති වෙනස්කම් : මෙවර SBS සිංහල settlement guide වෙතින්

mom

Source: SBS

ඔස්ට්‍රේලියාව තුල දෙමාපිය වීසා වර්ග 2ක් ඇති අතර ඒවා contributory හෙවත් මුදල් දායකත්වයක් ලබා දෙන , මුදල් ලබා නොදෙන non contributory වීසා නම් වේ

ප්‍රධාන වෙනස්කම්

සියලුම දෙමාපිය වීසා ඉල්ලුම පත් පර්ත් නුවර කාර්යාලයට යැවිය යුතුයි. ඒ නිසා ශීඝ්‍රගාමී තැපෑලෙන් tracking අංකයක් සහිතව එය යවන්න

ගාස්තුව වැඩි වේ

මෙම මස සිට වීසා ගාස්තු වැඩි කර ඇත .

173 වීසා කාණ්ඩය temporary contributory parent visa සදහා ගාස්තුව ඩොලර් 2595 දක්වා වැඩි වී තිබේ

Visa application
Source: Getty Images

වීසා කාණ්ඩ 143 contributory parent visa, 884 temporary aged parent contributory visa  හා   කාණ්ඩ  864 permanent aged parent contributory යන වීසා ගාස්තු ඩොලර් 3855 දක්වා ඉහල ගොස් ඇත

වීසා සදහා ගත වන කාලය වැඩි වේ

දායකත්වය ලැබෙන වීසා වලට පවා  වසර 3කට වඩා වසර 4.5ක් පමණ කලක් ගත වේ 

මේ නිසා නිවැරදි තොරතුරු රැගත් ඉල්ලුම පත් යොමු කිරීම වැදගත් වේ 

Grandmothers
Source: Pixabay

දෙමාපිය වීසා සදහා  අනුග්‍රාහක වත්කම් වැඩි කිරීමේ තවම තීරණයක් නැහැ 

පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර දැන ගන්න 

Department of Home Affairs’ website.

Translating and Interpreting Service  

 


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now