SKIP TO MAIN CONTENT

චීන ජනාධිපතිට ජීවිතාන්තය දක්වා බලය හිමි වෙයි.

China to extend presidential terms
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

චීනයේ ජනාධිපති ෂි ජින්පින් හට  කාල සීමාවකින් තොරව ජීවිතාන්තය දක්වා බලයේ සිටීමට මඟ සලසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති නිල කාලය සඳහා පැවති දස අවුරුදු කාල සීමාව ඉවත් කරනු ලැබීම මගින් ජනාධිපති ෂි ජින්පින්ට සංවර්ධන ව්‍යාපෘතීන් අධීක්ෂණයට මග සැලසීමත් සමඟ රටේ නායකත්වය ශක්තිමත් වනු ඇතැයි පාලක චීන කොමියුනිස්ට් පක්ෂය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now