SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්තයේ මස් සැකසුම් මධ්‍යස්ථානයකින් මස් ආනයනය කිරීම චීනය අත්හිටුවයි

Abattoir
China has suspended imports from a Queensland abattoir Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

චීනය විසින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මස් සැකසුම් මධ්‍යස්ථානයකින් මස් ආනයනය කිරීම අත්හිටුවා තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කූබුල්චා ප්‍රදේශයේ පිහිටි Meramist මස් සැකසුම් මධ්‍යස්ථානයෙන් හරක් මස් ආනයනය කිරීම චීනය නවතා ඇති බවත් ඒ සඳහා පැහැදිලි හේතුවක් දක්වා නොමැති බවත් වාර්තා වේ.

චීන - ඔස්ට්‍රේලියානු දේශපාලන ගැටුම් හමුවේ පසුගිය මාසයේ පටන් ඔස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන වයින්, බාර්ලි, කපු, මුහුදු ආහාර, සීනි සහ දැව චීනය විසින් මිලදී ගැනීම නවත්වා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now